පවුලේ ඔක්කොටම කන්න | පෝෂණ රොටී | poshana roti | healthy roti recipe | KT family enjoy

Описание к видео පවුලේ ඔක්කොටම කන්න | පෝෂණ රොටී | poshana roti | healthy roti recipe | KT family enjoy

අද වීඩියෝ එකේ තියෙන්නේ ලොකු පොඩි හැමෝටම කන්න පුලුවන් පෝෂණ රොටී එකක් හදන විදිය.

#poshanroti #healthyrotirecipeo #healthyfood #easyrecipe #KT family enjoy #youtubecookingchannel

අවශ්‍ය ද්‍රව්‍ය

පාන්පිටි 400g
පිටි මෝලිය අනා ගැනීම සදහා වතුර
කැරට් අලයක්
ලීක්ස් බඩයක්
කරපිංචා
ලොකු ලූණු ගෙඩියක්
බිත්තරයක්
පොල් 250g
රස අනුව ලුණු


Today's video shows how to make a nutritious roti that everyone can eat.

Ingredient

Bread flour 400g
Water for kneading the flour mill
A carrot
A belly of leeks
Curry leaves
A large onion
an egg
250g of coconut

Комментарии

Информация по комментариям в разработке