බේකරියේ විදියටම කිඹුලා බනිස් ගෙදර හදමු|How to make kimbula banis|Kimbula banis|sri Lankan bakery bun

Описание к видео බේකරියේ විදියටම කිඹුලා බනිස් ගෙදර හදමු|How to make kimbula banis|Kimbula banis|sri Lankan bakery bun

#kimbulabanis #kimbulabun#dushanisdiary #kimbula

"Kimbula banis" is a famous srilankan bakery item. These sugar coated kimbula buns are kids alltime favourite.
Very easy to make with ingredients we have at home. They are super soft and have beautiful layers when baked. You can also try this easy recipe and let me know if you like it. Enjoy :) 😊

බේකරියේ විදියටම කිඹුලා බනිස් ගෙදර හදමු.

පාන් පිටි 300g
යීස්ට් තේ හැඳි 1 1/2
කිරිපිටි මේස හැදී 2
සීනි තේ හැඳි 2
මද රස්නේ වතුර 180ml
බටර මේස හැඳි 1
ලුණු තේ හැඳි 1/2

සීනි සිරප් එක සදහා
වතුර කෝප්ප 1/4
සීනි මේස හැදී 2 1/2

මගෙ FB පිටුවටත් එකතු වෙන්න. ඔයාල මගේ රෙසිපි වලින් හදන කෑම වල ෆොටෝස් මගේ FB එකට එවන්න.
  / dushanisdiary  

Please like my Facebook - page Dushani's Diary
I love seeing you make my recipes, If you do please send a photo to Dushani's Diary Facebook page or tag #DushanisDiary in your photos.
Instagram - Dushani'sDiary
………………………………………………
Please Subscribe to my YouTube channel and hit the bell icon to get the new video updates. Thank you very much!

https://www.youtube.com/c/DushanisDia...

Комментарии

Информация по комментариям в разработке