වරදින්නේ නැතුව ගොඩක් ලේසියෙන් ඩෝනට්ස් හදමු | Donut Recipe Sinhala | Doughnuts

Описание к видео වරදින්නේ නැතුව ගොඩක් ලේසියෙන් ඩෝනට්ස් හදමු | Donut Recipe Sinhala | Doughnuts

Donut Recipe | Donat Recipe | Doughnuts

Hi, I'm Gositha, Indulge in the delightful world of homemade donuts! Get ready to create fluffy, golden rings of sweetness that will delight your taste buds and charm your senses. Whether glazed, sprinkled, or filled, these irresistible treats are sure to bring joy to any occasion. Let's dive into the magic of donut-making together!

Preparing & Cooking Time: 2-3 Hours

Ingredients:
ඩෝනට් සෑදීමට | To make Donuts

•ෆ්‍රෙශ් මිල්ක්, මිලි ලීටර් 120 | Fresh Milk, 120ML
•තිරිගු පිටි, ග්‍රෑම් 300 | All Purpose Wheat Flour, 300 Grams
•බටර්, ග්‍රෑම් 30 | Butter, 30 Grams
•සීනි, ග්‍රෑම් 30 & තැවරීමට | Sugar, 30 Grams & For Coating
•බිත්තර, 1 | Egg, 1
•ඊස්ට්, තේ හැදි ¾ | Yeast, ¾ Tsp
•ලුණු, තේ හැදි ½ | Salt, ½ Tsp
•තෙල්, තේ හැදි 1 & ගැඹුරු තෙලේ බැදගැනීමට | Oil, 1 Tsp & For Deep Frying
•බේකින් පේපර් | Baking Paper

හායි, මම ගෝසිත. ඕනිම කෙනෙක්ට හරිම ලේසියෙන් හදාගන්න පුලුවන් රෙසිපි එකක් තමයි මම අද අරං ආවේ. ඒ තමයි ඩෝනට්ස්. ස්වීට්ස් වර්ග කන්න කැමති කෙනෙක්ට හදල දෙන්න කියාපු කැම එකක් තමයි මේක. එහෙනම් ඔයාලට මේ වීඩියෝ එක බලපු නිසා ආයෙත් ඩෝනට් හදනකොට වැරදින එකක් නෑ.

Enjoy!

Follow us on Facebook -   / ceylonkitchenofficial  

Donut Recipe Sinhala | Sri Lankan Donuts | How To Make Donut | ඩෝනට්
#donut #doughnut #donuts

Chapters,
Intro & Ingredients 0:00
Making Dough 0:21
Making Donut Shape 3:03
Frying 4:52
Coating Sugar 5:38
Preserving 5:52

Комментарии

Информация по комментариям в разработке