2023 Combined Maths Applied |සන්ධි කළ දඬු |Jointed Rods | Sumata Sandhi 2023|Lahiru Kariyapperuma

Описание к видео 2023 Combined Maths Applied |සන්ධි කළ දඬු |Jointed Rods | Sumata Sandhi 2023|Lahiru Kariyapperuma

2023 Combined Maths Applied |සන්ධි කළ දඬු |Jointed Rods | Sumata Sandhi 2023|Lahiru Kariyapperuma

*****අළුතින්ම Online පන්ති / Lesson Pack / Paper Pack සඳහා සහභාගී වන ආකාරය********
   • Видео  
ඉහත Video එක අවසානයේ දැක්වෙන තොරතුරු WhatsApp කිරීමෙන් පන්තිය සඳහා ලියාපදිංචි විය හැක.

###### Official Website - https://www.lahirukariyapperuma.com ######

🎓🎓 නිබන්ධන , නොමිලේ පවත්වන වැඩමුළු පිලිබඳ විස්තර හා ප්‍රශ්න පත්‍ර අපගේ Telegram සමූහයෙන් ලබාගත හැක.
https://t.me/+yZzwJ1T9E_c0OTNl

සියළුම භෞතික පන්ති (Theory/Revision/Paper)
*2024 Revision පෙබරවාරි 09 සිකුරාදා උදේ 7.30 - 2.00
හොරණ - ඇකඩමි (තක්ෂිලා මධ්‍ය විද්‍යාලය ඉදිරිපිට මාර්ගයේ 50m)

Online පුනරීක්ෂණ (Revision) පන්ති හා ප්‍රශ්න පත්‍ර විවරණ පන්ති
*පෙබරවාරි මුල සිට ඇරඹේ.

*****Youtube චැනලයේ කාර්‍යයභාරය *****

හුදෙක් පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීමක් නොව මූලික සිද්ධාන්ත ඇසුරෙන් පිළිතුර කරා එලඹෙන ආකාරය ගොඩ නැගීමේ අරමුණින් නිර්මාණය කර ඇත.

එ තුළින් සිද්ධාන්ත පිළිබඳ මූලික අවබෝධයක් පමණක් තිබෙන බහුතරයක් සිසුන්ගේ දැනුම වර්ධනයත් , ගැටළුව ආරම්භ කිරීමට ඔබ තුළ පවතින අවස්ථිතිය ඉවත් කරමින් පවතින සිද්ධාන්ත දැනුම තීව්‍ර කරමින් වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් සඳහා දායකත්වයක් සැපයීම මගේ අරමුණයි.

2011 ඇරඹි නව ප්‍රශ්න පත්‍ර ආකෘතියට (2019 වර්ශයේ සිට සුළු වෙනස්කම් සිදුවිය ) අදාළ සියළු ප්‍රශ්න පත්‍ර විවරණ මෙම LSKCOMMATH You tube චැනලය හරහා ඔබට ලබා ගත හැක.ප්‍රථමයෙන් සියළු කෙටි ප්‍රශ්නද අනතුරුව රචනා ප්‍රශ්නද ආවරණය කිරීමට අපේක්ෂා කරමි.

සියළු ගැටළු හා ඔබගේ අදහස් පහළින් comment එකක් ලෙස හෝ WhatsApp, Facebook ඔස්සේ දැනුවත් කළ හැක. ඔබගේ අදහස් හා යෝජනා නියත වශයෙන්ම දිරිගැන්වීමක් හා මෙම සේවය කාර්‍යක්ෂමව සිඳු කිරීමට මට විශාල පිටුවහලක් වනු ඇත.

Subscribe and Follow me on Facebook:   / lskcommath  
WhatsApp: 0775482337

#combinedmaths #lahirukariyapperuma #lskcommath #puremaths #advancedlevelsinhala #puremathematics #appliedmaths #appliedmathematics #combinedmathsrevision2024 #combinedmathspastpaersdiscussion

Комментарии

Информация по комментариям в разработке