✔ මේ එළවළු රොටිය හැදුවොත් ආයේ කඩෙන් ගන්නේ නෑ Easy breakfast veggie roti by Apé Amma

Описание к видео ✔ මේ එළවළු රොටිය හැදුවොත් ආයේ කඩෙන් ගන්නේ නෑ Easy breakfast veggie roti by Apé Amma

Like "Apé Amma" fan page.   / apeammafans  

ape amma, ape amma recipes, ape amma new recipes 2021, ape amma channel, Ape Amma youtube,


රොටියට
පාන් පිටි කෝප්ප 1යි (ග්‍රෑම් 136)
වතුර මේස හැඳි 9ක්
ලුණු කුඩු තේ හැදි 3/4
පොල් තෙල් ටිකක්


පිරවුමට
කැරට් අල 1යි
ලීක්ස් ගස් 1යි
කරපිංචා ඉති 3-4ක්
කහ පේස්ට් තේ හැදි 1/2
ගම්මිරිස් කුඩු තේ මේස හැඳි 1
අමු තුනපහ කුඩු ටිකක් (කැමතිනම්)
පොල් තෙල්
ලුණු කුඩු තේ හැදි 1/4

For the roti
1 cup flour (136)
9 tbsp water
3/4 tsp salt
coconut oil

for the filling
1 carrot
1 leeks
3-4 curry leaves
1/2 tsp turmeric paste
1 tbsp black pepper
raw curry powder (optional)
coconut oil
1/4 tsp salt

Комментарии

Информация по комментариям в разработке