දිනපතා සුදු ලූනු ආහාරයට ගැනීමෙන් ශරීරයට ලැබෙන විද්‍යාත්මකව තහවුරු කරන ලද වාසි 10 ක්

Описание к видео දිනපතා සුදු ලූනු ආහාරයට ගැනීමෙන් ශරීරයට ලැබෙන විද්‍යාත්මකව තහවුරු කරන ලද වාසි 10 ක්

මෙම වැඩසටහන මගින් සුදු ලූනු ආහාරයට ගැනීම මගින් අපගේ ජීවිතයට ලැබෙන වටිනා වාසි පිළිබඳ පැහැදිලි කර ඇත. සුදු ලූනු පිළිබඳ ලෝකය පුරා සිදුකරන ලද විද්‍යාත්මක පර්යේෂණ මගින් මෙම වැඩසටහන සකස් කර ඇත.මේ සඳහා භාවිතා කරන ලද විද්‍යාත්මක පර්යේෂණ පහත දැක්වේ.

සුදු ලූනු මගින් අපගේ රුධිර පීඩනය සාමාන්‍ය කරන බව
https://www.spandidos-publications.co...

https://pubmed.ncbi.nlm.nih.gov/24035...

සුදු ලූනු මගින් රුධිර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන බව
https://pubmed.ncbi.nlm.nih.gov/8169881/

සදු ලූනු අපගේ අස්ථි ආරක්ශා කරන බව
https://www.sciencedirect.com/science...

සුදු ලූනු අපශරීරය අහිතකර බැක්ටීරියා දිලීර සහ පරපෝශිත ආසාදනවලින් ආරක්ශා කරන බව
https://www.mdpi.com/2076-3417/12/7/3...

සුදු ලූනු අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන බව
https://pubmed.ncbi.nlm.nih.gov/22280...

සුදු ලූනු අපගේ රුධිර සීනි මට්ටම පාලනයට උදව්වන බව
https://pubmed.ncbi.nlm.nih.gov/23378...

https://pubmed.ncbi.nlm.nih.gov/23270...

#benifitsofgarlic #garlic #garlicbread #bellyfatloss #ketodiet #nursehesh #intermittentfasting #howtolosebellyfat #intermittentfastingsinhala #nutrition #howtoloseweightfast #healthyliving #exercise #highbloodpressure #nurseheshgarlic #helthtips #highbloodpressuretreatment #superfood #cholesterolmanagement ‪@NurseHesh‬

Комментарии

Информация по комментариям в разработке