චිත්ත, මන, විඤ්ඤාණ ලෙස හඳුන්වන්නේ අපගේ සිතද? | 03 පාඩම - සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ

Описание к видео චිත්ත, මන, විඤ්ඤාණ ලෙස හඳුන්වන්නේ අපගේ සිතද? | 03 පාඩම - සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ

පරමාර්ථධර්මයන්හි සූත්‍රාගත පදනම ලෙසින් ආරම්භවන මෙම වීඩියෝව අභිධර්මය සරලව ඉදිරිපත් කෙරෙන මෙම පාඩම් මාලාවේ දෙවන අදියරයි. එම පාඩමට මූලාරම්භයක් ලෙස චිත්ත, මන හා විඤ්ඤාණ යනු සමාන අර්ථයන් ඇති වචනයන්ද, ඒවා වෙන් වෙන් ලෙස ඉදිරිපත්කර ඇත්තේ මන්ද, අභිධර්මයේදී මෙය පෙන්වාදී ඇත්තේ කෙසේද යන්න මෙම වීඩියෝවෙන් ඔබට පැහැදිලිවනු ඇත.

Lessons on Buddhism, in a simple and practical manner, conducted by Emeritus Professor Sumanapala Galmangoda and made available for free via this YouTube channel.

May the Triple Gem Bless You!

Reach us via email for feedback and queries:
[email protected]

Find us on Facebook:
  / understandingbuddhismyoutube  

Комментарии

Информация по комментариям в разработке