බිම්මල් මෙහෙම හැදුවාම පට්ට රසයි 👌 Tempered Mushroom Recipe | Bimmal Recipe Sinhala -BandiFull

Описание к видео බිම්මල් මෙහෙම හැදුවාම පට්ට රසයි 👌 Tempered Mushroom Recipe | Bimmal Recipe Sinhala -BandiFull

බිම්මල් තෙම්පරාදුව රසයි මේ විදිහට හැදුවාම. බිම්මල් හදද්දී ගොඩක් අය තක්කාලි දානවා මේ විදිහට හදනවා නම් තක්කාලි දාන්නම එපා නිකන්ම හදා ගන්න. හදලා රස ගුණ කියන්න අමතක කරන්න එපා 😊
#bimmalrecipe #hathutemparaduwa #mushroomrecipe
****************************
අමුද්‍රව්‍ය
බිම්මල් පැකට් එකක්
කරපින්චා
කෑලි මිරිස් තේ හැදි 2ක්
ලුනු කුඩු
උම්බලකඩ මේස හැදි 1.1/2
අමු මිරිස් හෝ මාලු මිරිස්
තෙල්

****************************
bimmal recipe sinhala,hathu thel dala,hathu themparaduwa,mushroom recipes,mushroom recipe sinhala,mushroom,sinhala recipe,recipe sinhala,bimmal thel dala,bimmal themparaduwa,hathu recipe in sri lanka,bandi full,bandi full recipe,bandi full recipe sinhala

Subscribe to Bandi Full
   / @bandifull  

Комментарии

Информация по комментариям в разработке