කන්නම ඕන කට පිස්සු වැටෙන විනාඩි 10 කෑමක් ❤️ Mouthwatering pizza toast in 10 minutes | Chammi Imalka

Описание к видео කන්නම ඕන කට පිස්සු වැටෙන විනාඩි 10 කෑමක් ❤️ Mouthwatering pizza toast in 10 minutes | Chammi Imalka

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes
කන්නම ඕන කට පිස්සු වැටෙන විනාඩි 10 කෑමක් ❤️ Mouthwatering pizza toast in 10 minutes
Ingredients
1. Some Bread slices
2. Some butter or margarine
3. Some sauce
4. 2 tbsp of Onion
5. Some bell pepper
6. Some olive
7. Salt to taste
8. Some pepper flakes
9. Some chilli flakes
10. Some cheese

අවශ්‍ය ද්‍රව්‍ය
1. පාන් පෙති කීපයක්
2. මාගරින් හෝ බටර් ටිකක්
3. කැමති සෝස් වර්ගයක්
4. රට ලූනු මේසහැදි 2
5. බෙල් පෙපර් ටිකක්
6. ඔලිව් තියෙනවා නම් ගන්න
7. ලුණු රස අනුව
8. කෑලි මිරිස් ටිකක්
9. ගම්මිරිස් කුඩු ටිකක්
10. කැමති චීස් වර්ගයක්

මගෙ Facebook පිටුවටත් එකතු වෙන්න
  / chammibird  

Instagram
  / chammibird  

Комментарии

Информация по комментариям в разработке