Hiru Kule Song | හිරු කුලේ ගීතය | Maathra by Lyceum International School

Описание к видео Hiru Kule Song | හිරු කුලේ ගීතය | Maathra by Lyceum International School

Hiru Kule Song | හිරු කුලේ ගීතය

This dance performance was created based upon the great historical character of Ravana. A creative fusion of the Shiva Thandawa and Ardhanari dancing techniques along with traditional steps of the Angam Pora martial arts is perfectly blended with prominence to the low country style of Sri Lankan cultural dancing. This artistic dance act titled 'Hiru Kule' will depict the bravery and personality of King Ravana, which will be performed by the young students of Lyceum International School Wattala.

මෙම නර්තනය වීර රාවණ අධිරාජයාගේ චරිතය පසුබිම් කර ගනිමින් නිර්මාණය කරන ලද්දකි. ශිව දෙවියන්ගේ තාන්ඩව හා අර්ධනාරි නර්ථන විලාස මුසුකොට, අංගම් සටන් කළාවේ අංගහාරද එකතු කරගනිමින්, පහතරට නර්තන හැඩවලට මූලික ස්ථානයක් දෙමින් නිර්මාණය කර ඇත. "හිරු කුලේ" නමින් නිර්මාණය වන මෙම නර්තනය රාවණ චරිතයේ වීරත්වය හා ප්‍රතාපවත් බව ගෙන හැර දක්වමින් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දරු දැරියන් විසින් ඉදිරිපත් කරනු ලබයි.

Комментарии

Информация по комментариям в разработке