Grade 9 - Data Representation & Interpretation | 9 ශ්‍රේණිය - දත්ත නිරූපණය හා අර්ථ කථනය

Описание к видео Grade 9 - Data Representation & Interpretation | 9 ශ්‍රේණිය - දත්ත නිරූපණය හා අර්ථ කථනය

පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල දත්ත නිරූපණය හා අර්ථ කථනය පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

දත්ත සමූහයක පරාසය සෙවීම
දත්ත සමූහයක මාතය සෙවීම
දත්ත සමූහයක මධ්‍යස්ථය සෙවීම
දත්ත සමූහයක මධ්‍යන්‍ය සෙවීම
මුළු දත්ත ගණනේ එකතුව ඉරට්ටේ සංඛ්‍යාවක් හෝ ඔත්තේ සංඛ්‍යාවක් වීම අනුව
දත්ත සමූහයක මධ්‍යස්ථය සෙවීම
අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනගා දත්ත සමූහයක පරාසය සෙවීම
අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනගා දත්ත සමූහයක මාතය සෙවීම
අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනගා දත්ත සමූහයක මධ්‍යස්ථය සෙවීම
අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනගා දත්ත සමූහයක මධ්‍යන්‍ය සෙවීම
දත්ත සමූහයක් අධ්‍යයනය කිරීමෙන් පන්ති ප්‍රාන්තර සකස් කරගන්නා අකාරය
පන්ති ප්‍රාන්තරයක තරම හැඳින්වීම
දත්ත වල ස්වභාවය අනුව පන්ති ප්‍රාන්තරයක් ආරම්භ වන අගය සහ අවසාන වන
අගය තීරණය කරන ආකාරය
සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනගා දත්ත සමූහයක මාත පන්තිය සෙවීම
සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනගා දත්ත සමූහයක මධ්‍යස්ථ පන්තිය සෙවීම

වචන මාලාව (Glossary)
--------------------------------------
මාතය - Mode
මධ්‍යස්ථය - Median
මධ්‍යන්‍ය - Mean
පරාසය - Range
ආරෝහණ පිළිවෙළ - Ascending order
ඔත්තේ - Odd
ඉරට්ටේ - Even
අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති - Ungrouped frequency distribution
සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති - Grouped frequency distribution
ප්‍රගණන ලකුණු - Tally marks
සංඛ්‍යාතය - Frequency
ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටයීම - Rounding off to the nearest whole number
පන්ති ප්‍රාන්තර - Class intervals
පන්ති ප්‍රාන්තරයක තරම - Class size / Class width
මාත පන්තිය - Modal class
මධ්‍යස්ථ පන්තිය - Median class

Grade 9 - Data Representation & Interpretation (Q & A) | 9 ශ්‍රේණිය - දත්ත නිරූපණය හා අර්ථ කථනය (ප්‍රශ්ණ හා පිළිතුරු)
   • Grade 9 - Data Representation & Inter...  

#olmaths #grade9 #apegananpanthiya

Subscribe to Ape Ganan Panthiya: http://bit.ly/AGP_Subscribe
Check out the Ape Ganan Panthiya website: http://bit.ly/AGP_Website

Get social with Ape Ganan Panthiya:
Twitter: http://bit.ly/AGP_Twitter
Facebook: http://bit.ly/AGP_Facebook
Instagram: http://bit.ly/AGP_Instagram

Комментарии

Информация по комментариям в разработке