සතිමත් බව | Kelaniye Ajitha himi |

Описание к видео සතිමත් බව | Kelaniye Ajitha himi |

දායකත්වය ~
ඉතාලියේ වෙරෝනා නුවර තිලකා සමරවීර මහත්මිය
අරමුණ~
දෙසැම්බර් 30 වන දිනට, 82 වන ජන්ම දිනය සමරන තම ආදරණීය මෑණියන් වන එම්. බී. චන්ද්‍රවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම

සහ නැසීගිය තම ආදරණීය පියාණන් වන එස්.ඒ.ඩී.පියදාස පියාණන්ට පින් අනුමෝදන් කිරීම

නැසීගිය ආදරණීය ජේමිස් අප්පුහාමි සහ තේමිස් අප්පුහාමි යන සීයලා දෙදෙනාට සහ රාජා විජේවර්ධන යන අයටත් ,
ආච්චි ආර්. කේ . ජේන් නෝනා,
බාප්පා ජොශප් ප්‍රනාන්දු ,
ඒ වගේම නැසීගිය ආදරණීය මාමණ්ඩි එඩ්වින් කුලරත්න,
නැන්දම්මා හීන්මැණිකේ සමරකෝන් සහ
මස්සිනා වන කිත්සිරි කුලරත්න , හේමමාලි කුලරත්න , තිලකා කුලරත්න යන අයට පින් අනුමෝදන් කිරීම

විශේෂයෙන් තමා ආදරණීය සැමියා උපනන්ද කුලරත්න, දුව කියාරා නිර්මානි,
පුතා සංදීප් යන අයට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම

දේශකයානන්වහන්සේටත්, වස්සාන ධර්ම දේශනා නාලිකාවේ සියලුම කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම

සියලුම ලෝක සත්වයන්ට උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා..!

Комментарии

Информация по комментариям в разработке