දවස් 15න් 5kg අඩුකරගන්න උදේට මේක කාලා බලන්නකෝ😱| Eat & loose 5kg in 15days| weight loss chia pudding

Описание к видео දවස් 15න් 5kg අඩුකරගන්න උදේට මේක කාලා බලන්නකෝ😱| Eat & loose 5kg in 15days| weight loss chia pudding

#chiapudding

අද මං ඔයාලට ගෙනාවේ දවස් 15න් 5kg වගේ බර අඩු කරගන්න පුලුවන් හරිම රස හරිම ගුණ ඒ වගේම අපිට ඉක්මනින් ලේසියෙන් හදාගන්න පුලුවන් පුඩින් රෙසිපි 1ක්...☺️

වැනිලා චියා පුඩින්🍮
4tbsp මේදය අඩු යෝගට්
1/4 කප් මේදය අඩු කිරි වර්ගයක් පාවිච්චි කරන්න පුලුවන්
1 1/2tbsp චියා ඇට
වැනිලා ස්වල්පයක්
ස්ටීවියා බිංදු 7 8ක් හෝ 1tsp පිරිසිදු මී පැණි🍯
සීනී රහිත බිස්කට් 1ක් සහ ඩාර්ක් චොකලට් කැබැලි දෙකක් (අවශ්‍යම නැහැ)

************* ******************** ************* ************* ******************** *************

vanilla chia pudding 🍮

4tbsp of low fat yoghurt
1/4 cup of low fat milk
1 1/2tbs of chia seeds
Pinch of vanilla
7-8drops of stevia or 1tsp of organic honey🍯
1 sugar free cookie & 2 nibs of dark chocolate (optional)


Macros per serving:

254calories
9g protein
37g net carbs
12g Fat

Follow KAVI the Diet Chef on social media:

Facebook   / kavi-the-diet-chef-106622881370223  

Instergram   / k.d_kavi  

Комментарии

Информация по комментариям в разработке